ආර්ථික හා ව්‍යාපාර

Economy, Business and Commerce related

morgue panning shot past feet with toe tag dead body ytbfarvw3v thumbnail 360 14

බස් අනතුර සිදුවූ ස්ථානයෙන් තවත් මෘතදේහ කිහිපයක් සොයාගනී .

ඇල්ල වැල්ලවාය මාර්ගයේ ඊයේ රාත්‍රී සිදුවු බස් අනතුරින් මිය ගිය කිහිප දෙනෙකුගේ සිරුරු එම ස්ථානයෙන් සොයාගෙන ඇතිබව අප වාර්තා කරුවෝ පවසති . දෙදෙනෙකුගේ මෘතදේහ බණ්ඩාරවෙල රෝහලට ලැබී ඇතැයි එහි ප්‍රකාශකයෙක් තහවුරු කළ අතර . බදුල්ල රෝහල් පොලිසිය පැවසූවේ මෘතදේහ 6 ක් එහි ඇතිබවය. ඒ අනූව සමස්ථ මරණ සංඛ්‍යාව 15 කට ආසන්න බව වාර්තා වේ.

ACCIDENT 1 1 1

ඇල්ල වැල්ලවාය මාර්ගයේ බිහිසුණු අනතුරක්

ඇල්ල වැල්ලවාය මාර්ගයේ දී බස් රථයක් අඩි 500 ක් පමන ප්‍රපාතයකට පෙරළීමෙන් බිහිසුනු අනතුරක් සිදුව ඇත . ඇල්ල වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර 24 කනුව ආසන්නයෙ මෙම අනතුර සිදුව ඇත . මීට සුළු මොහොතකට පෙර මෙම අනතුර සිදුව ඇති අතර සහන කණ්ඩායම් තවමත් එම ස්ථානයට ලඟා වෙමින් සිටිනා බව වාර්තා වෙයි. විනෝද චාරිකාවක් සඳහා තංගල්ලේ සිට ඇල්ල …

ඇල්ල වැල්ලවාය මාර්ගයේ බිහිසුණු අනතුරක් Read More »

commercial bank 900

කොමර්ෂල් බැංකුව විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය.

කොමර්ෂල් බැංකුව විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. විශේෂ නිවේදනයයි කොමර්ෂල් බැංකුවේ ඩිජිටල් බැංකු පද්ධතිය සයිබර් ප්‍රහාරයකට ලක් වී ඇති බවත් මේ හේතුවෙන් ගනුදෙනුකරුවන්ගේ ගිණුම් වල ඇති මුදල් අනාරක්ෂිත බවත් පවසමින් සමාජ මාධ්‍යයන්හි සංසරණය වන වාර්තා පිලිබඳ අපගේ අවධානය යොමු වී ඇත. කොමර්ෂල් බැංකුවෙහි සියළුම ඩිජිටල් බැංකු පද්ධති සහ යෙදුම් (Apps) ස්ථාවර සහ …

කොමර්ෂල් බැංකුව විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය. Read More »

gmoa 7

රත්නපුර රෝහලේ වෛද්‍යවරුන්ට මැර පිරිසක් තර්ජනය කරති .

රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉමේෂ් ප්‍රතාපසිංහ ස්ථාන මාරු කිරීමත් සමහ දින දෙකක් එම රෝහලේ ක්‍රියාත්මක වෛද්‍ය වර්ජනය නිමවී තිබේ. එම ස්ථාන මාරු කිරිමට පෙර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනය රත්නපුර ශික්ෂණ රෝහලේ ගැටලුව විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අසමත් වීමෙන්, රත්නපුර රෝහලේ වෛද්‍ය වැඩ වර්ජනය අඛණ්ඩව දෙවැනි …

රත්නපුර රෝහලේ වෛද්‍යවරුන්ට මැර පිරිසක් තර්ජනය කරති . Read More »

school child

පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළ සියළු චක්‍රලේඛ අවලංගු කරයි .

පාසැල් සඳහා සිසුන් බඳවා ගැනීමේ ක්‍රමවේදයේ වෙනස්කමක් කිරීමට උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. ඒ අනුව පාසල්වල 5 සහ 6 ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. යෝජිත …

පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළ සියළු චක්‍රලේඛ අවලංගු කරයි . Read More »

v1

මන්ත්‍රීවරුන්ට වියත්පුරය අහිමි කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ‘ වියත්පුර’ නිවාස ව්‍යාපෘතියෙන් නිවාස මිලදී ගැනීමේදී ලබා දී ඇති සහන ඉවත් කිරීමට නිවාස අමාත්‍යවරයා ගෙන ආ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත. 2022-05-09 දින රට තුළ ඇති වූ කලබලකාරී තත්ත්වය මත නිවාස අහිමි වූ එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඉදිකරන ලද වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස ඒකක 101 …

මන්ත්‍රීවරුන්ට වියත්පුරය අහිමි කරයි Read More »

4fb8be15e874f61af3d07c2abba093ea

ඉතාලි විදේශකටයුතු නියෝජ්‍ය ඇමතිනිය ශ්‍රී ලංකාවේ සංචාරයක් අරඹයි.

ඉතාලියේ විදේශ කටයුතු සහ අන්තර්ජාතික සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරිය වන මාරියා ට්‍රිපොඩි නිල සංචාරයක් සඳහා හෙට මෙරටට පැමිණීමට නියමිතය. ඇය සැප්තැම්බර් 3 සිට 5 දක්වා මෙරට නිල සංචාරයේ නිරතවීමට නියමිතය . ඉතාලියේ ඉහළ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන්නේ වසර දහයකට පමණ පසුව බව විදේශ කටයුතු අමාත්‍යාංශයට ආරංචිමාර්ග පවසයි . සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර …

ඉතාලි විදේශකටයුතු නියෝජ්‍ය ඇමතිනිය ශ්‍රී ලංකාවේ සංචාරයක් අරඹයි. Read More »

bus 3

ඩීසල් අඩුවුනාට බස් ගාස්තු අඩු වෙන්නේ නෑ.

අද සිට ක්‍රියාත්මකවන පරිදි ඉන්ධන මිල අඩු වුවද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ප්‍රවාහන කොමිසන් සභාව පවසනවා. ඉන්ධන මිල සූත්‍රය අනුව මාසිකව සිදුවන මිල සංශෝධනයෙන් ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සැප්තැම්බර් මාසයට අදාලව සිපෙට්කෝ ඉන්ධන මිලෙහි සංශෝධනය කරනා ලදි . එම සංශෝධනයේදී බස් රථ සඳහා යොදාගන්නා රුපියල් 289ක්ව පැවති, සුදු …

ඩීසල් අඩුවුනාට බස් ගාස්තු අඩු වෙන්නේ නෑ. Read More »

sjb

ස.ජ.බ ලොකු පුටු වෙනස් කළ යුතුයි . චමින්ද විජේසිරි කියයි.

සමගි ජන බලවේගය පක්ෂයේ ඉඅහළ තනතුරුවල සිනිනා පුද්ගලයන් වහාම ඉවත්කර එම පක්ෂය ප්‍රතිසංවිධානය කළ යුතුව ඇතැයි පාර්ලිමෙන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසයි . එසේ කිරීමට අපොහොසත් වුවහොත් එම පක්ෂයද එක්සත් ජාතික පක්ෂය මෙන් විනාශව යනු අති බව ඔහු පවසයි. එක්සත් ජතික පක්ෂයෙ විනාශයට හේතුව වත්මන් විපක්ස නායක සජිත් ප්‍රේමදාස හොඳින්ම දන්නා බවත්, එබැවින් වහා පක්ෂය ප්‍රතිසංවිධානය …

ස.ජ.බ ලොකු පුටු වෙනස් කළ යුතුයි . චමින්ද විජේසිරි කියයි. Read More »

housing header

ඉදිරි වසර 05ක කාලය තුළදී මෙරට නිවාස අවශ්‍යතාව සපුරාලීමට සැලසුම්

මෙරට නිවාස අවශ්‍යතාව ඉදිරි වසර 05ක කාලය තුළදී සපුරාලීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සැලසුම් කොට තිබේ. දැනට නිවාස නොමැති නමුත් ඉඩමක අයිතිය පවතින ඉල්ලුම්කරුවන් වෙනුවෙන් ඒ සඳහා පහසුකම් ලබා දීම ඊට සමගාමීව සිදුවන බව එම අධිකාරියේ මහනුවර දිස්ත්‍රික්ක කළමණාකාර අනිල් ප්‍රියන්ත පැවසුවේය. සැමට සෙවන නිවාස වැඩසටහන්, නිවාස ආධාර වැඩසටහන් ඇතුලුව ජාතික නිවාස සංවර්ධන අධීකාරිය ඒ …

ඉදිරි වසර 05ක කාලය තුළදී මෙරට නිවාස අවශ්‍යතාව සපුරාලීමට සැලසුම් Read More »

helth see

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන්හී නිවාඩු සහ විදෙස් සංචාර අවලංගුයි.

කාර්ය මණ්ඩල සාමාජිකයන් එකවර විශාල සංඛ්‍යාවක් නිවාඩු ලබාගැනීම හේතුවෙන්, අමාත්‍යාංශය තුළ අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම දුෂ්කර වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි ප්‍රතිඵලයක් ලෙස, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තම කාර්යමණ්ඩලය සඳහා විදේශ ගමන් ඇතුළු නිවාඩු අනුමත කිරීම නැවත දැනුම්දෙනතුරු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත. මෙම තීරණය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ විසින් නිකුත් …

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන්හී නිවාඩු සහ විදෙස් සංචාර අවලංගුයි. Read More »

unhrc

රනිල් අත්සන්කිරීම ප්‍රතික්ෂේප කළ රෝම සම්මුතියට අත්සන් කරන්නැයි ශ්‍රී ලංකාවට බලපෑම්

අන්තර්ජාතික අපරාධ අධිකරණයේ රෝම ප්‍රඥප්තියට (ICC) එකඟ වන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇතිබව වාර්තා වෙයි . ශ්‍රී ලංකාව එම ඉල්ලීම පිළිගෙන රෝම සම්මුතියට අත්සන් කළහොත් එමගින් දේශපාලනික සහ මිලිටරි යන දෙඅංශයේම නායකයන් විසින් සිදුකරන බරපතළ මානුෂීය සහ මානව හිමිකම් නීතිය උල්ලංඝනය කිරීම් සඳහා අන්තර්ජාතික නඩු පැවරීමවලට මුහුණ …

රනිල් අත්සන්කිරීම ප්‍රතික්ෂේප කළ රෝම සම්මුතියට අත්සන් කරන්නැයි ශ්‍රී ලංකාවට බලපෑම් Read More »

kandalame ele

කණ්ඩලමේ හැඩකාරයා වෙඩි පහරකින් ලද තුවාලවලින් මිය යයි

මාස 6කට අධික කාලයක් කණ්ඩලම වැව් තාවුල්ලේ වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රතිකාර ලබමින් සිටි ‘කණ්ඩලමේ හැඩකාරයා’ වල් අලියා අද (13) පස්වරුවේ මියගොස් තිබේ. වයස අවුරුදු 25 -30 අතර පසු වූ මෙම අලියගේ ඉදිරි පාදයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවිය. මීට වසරකට පමණ පෙරද වෙඩිප්‍රහාරයක් එල්ල වී ඉන් ප්‍රතිකාර ලබා වනයට මුදාහැර සිටියදී යළිත් …

කණ්ඩලමේ හැඩකාරයා වෙඩි පහරකින් ලද තුවාලවලින් මිය යයි Read More »

Rawana yi

”රාවණාගේ දඬුමොණර කථාව බොරුවක්” සිවිල් ගුවන් සේවා අධිකාරිය කියයි.

රාවණා රජු ස්ථාන 25ක සඟවා ඇතැයි කියන ගුවන් යානා අතරින් 19ක් ගොඩ ගැනීමට සිවිල් ගුවන් සේවා අධිකාරියේ පර්යේෂණ අංශය සූදානම් වන බවට පැතිර යන පුවත මුළුමනින්ම සාවධ්‍ය බව එම අධිකාරිය පවසයි. මෙම කරුණ පිළිබඳව අප වෙබ් අඩවිය ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් (CAASL) විමසූ අවස්ථාවේ ඔවුන් ප්‍රකාශකළේ එම පුවත පිළිබඳ සවිස්තර නිවේදනයක් සිය ෆේස්බුක් …

”රාවණාගේ දඬුමොණර කථාව බොරුවක්” සිවිල් ගුවන් සේවා අධිකාරිය කියයි. Read More »

arrested oo 1

දෙදෙනෙකුට මරු කැඳවූ බොරැල්ලේ වෙඩිතැබීමට තිදෙනෙකු අත් අඩංගුවට.

බොරැල්ල සහස්පුර සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැකපිට පුද්ගලයන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් බොරැල්ල සහ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24, 25 සහ 40 වියේ පසුවන්නන් බව පොලීසිය පැවසීය. මෙම වෙඩිතැබීමට ආධාර අනුබල දුන් සැකකරුවකු පොලීසිය විසින් මීට පෙර ද අත්අඩංගුවට ගෙන තිබුණි. …

දෙදෙනෙකුට මරු කැඳවූ බොරැල්ලේ වෙඩිතැබීමට තිදෙනෙකු අත් අඩංගුවට. Read More »

harini 26 09 2024 1000x600 1

අගමැතිණිය එලවන්නට විශ්වසභංගයක්

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා සාකච්ඡාවක් සිදුවෙමින් ඇති බව සමාජ ජාල පවසයි. ඒ සඳහා අවශ්‍ය වුවහොත් විශ්වාසභංග යෝජනාවක් පවා ගෙන ඒමට සැලසුමක් ඇති බවත්, ඒ පිළිබඳව ආණ්ඩුවේ සහ විපක්ෂයේ පක්ෂ අතර මූලික සකච්චා ලඟඳීම ආරම්භ කරනු ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි. අග්‍රාමාත්‍යවරියට පක්ෂපාතීව ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සියයකට ආසන්න සංඛ්‍යාවක් ඉසිටිනා …

අගමැතිණිය එලවන්නට විශ්වසභංගයක් Read More »

hq720

ඇමරිකානු වාහන තීරු බදු නැතිව ශ්‍රී ලංකාවට.

ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පැවති වෙළෙඳ සාකච්ඡාවලදී, ඇමරිකානු නිෂ්පාදිත වාහන සඳහා තීරුබදු රහිත ප්‍රවේශයක් ලබා දෙන ලෙස යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ. මෙම යෝජනාවට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ, දෙරට අතර පවතින වෙළෙඳ ශේෂය ශ්‍රී ලංකාවට විශාල ලෙස වාසිදායක අයුරින් පැවතීම බව වාර්තා වේ. වාහන සහ ඉන්ධන වැනි දෙ සඳහා …

ඇමරිකානු වාහන තීරු බදු නැතිව ශ්‍රී ලංකාවට. Read More »

Nuwara Eliya Sri Lanka 11

නුවරඑළියේ පෝනියන් වෙන්දේසි කෙරේ .

නුවරඑළිය නගරයේ අයාලේ හැසිරෙන පෝනියන් නිසා එහි පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට සිදුවන අපහසුව සළකා එම සතුන් අලා ගාල් කිරීමට තීරණය කර ඇතිබව නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති උපාලි වනිගසේකර පැවසීය. මෙලෙස ගාල් කර ඇති සතුන්ට නගර සභාවේ සේවකයන් ලවා ආහාරපාන ලබාදී රැක බලාගන්නා බවත් ඔහු සඳහන් කළේය. පෝනියන්ගේ පිට මත සංචාරකයන් රැගෙන ගොස් අයිතිකරුවන් ආදායමක් …

නුවරඑළියේ පෝනියන් වෙන්දේසි කෙරේ . Read More »

court s

වරායේ රඳවාගත් BYD වාහන 997 ගැන අධිකරණයෙන් නියෝගයක්

රේගුව විසින් රඳවාගෙන සිටින BYD විදුලි වාහන නිදහස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජෝන් කීල්ස් සීඩී ඔටෝ ප්‍රයිවට් ලිමිටඩ් සමාගම විසින් අභියාචනා අධිකරණය හමුවේ පෙත්සනක් ගොනුකර තිබේ . මෙම පෙත්සම ඊයේ දින අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවන ලදී. එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්සානා ජමීල් අධිකරණයට දන්වා සිටියේ, අදාළ ආනයනික …

වරායේ රඳවාගත් BYD වාහන 997 ගැන අධිකරණයෙන් නියෝගයක් Read More »

byd rr

මෝටරය නිසා BYD මෝටර් රථ සඳහා අමතර බද්දක්.

මෝටර් ධාරිතාව සම්බන්ධයෙන් ප්‍රශ්නකාරී ‍තත්ත්වයක් මත වරායේ රදවාගෙ තිබෙන හා මුදා හැර ඇති BYD මෝටර් රථවල මෝටර් ධාරිතාව සම්බන්ධයෙන් රේගුව ඉදිරියේදී ක්‍රියාමාර්ගයක් ගනු ඇති බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත සඳහන් කරයි. රේගුවෙන් වාහනයක් නිදහස් කරන්නේ නිදහස් කරමින් පසුව වුවද විගණනය කිරීමට යටත්ව බවත් හෙතෙම කියා සිටී. ඒ අනුව යම් වරදක් සිදුවී තිබෙන්නේ නම් එහි …

මෝටරය නිසා BYD මෝටර් රථ සඳහා අමතර බද්දක්. Read More »

rohitha abegunawardhana89

රෝහිතගේ බෑණාට ඇප .

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි ලක්ෂ 20ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මතුගම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත . මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලද සැකකරු අද නැවත අධිකරණයට ඉදිරිපත් තිබුනි . මෙම අධිකරණ කටයුත්තටම පෙනී සිටීම සඳහා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මෝසමක් මගින් …

රෝහිතගේ බෑණාට ඇප . Read More »

crane borella

බොරැල්ලේදී මාරක රිය අනතුරක් සිදුකළ දොඹකර රියදුරා ගංජා බීලා

අද (28) උදෑසන බොරැල්ල, කනත්ත හන්දියේ දී දොඹකරයක් තවත් වාහන කිහිපයක ගැටීමෙන් සිදුවු මාරක අනතුරින් එක් පුද්ගලයෙක් මියගොස්, තවත් කිහිපදෙනෙක් තුවාල ලබනා ලදි. එලෙස තුවාල ලැබූ තුවාල ලැබු පුද්ගලයින් අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද සිටින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. එම අනතුරින් තුවල ලැබූ 07 දෙනෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. තුවාලකරුවන් …

බොරැල්ලේදී මාරක රිය අනතුරක් සිදුකළ දොඹකර රියදුරා ගංජා බීලා Read More »

arrested oo

හන්තානේදි බස් රියදුරුට පහර දීමේ සිද්ධියට සිව් දෙනෙක් අත් අඩංගුවට.

මහනුවර පොලිස් වසමේ හන්තා ප්‍රදේශයේ දී පාසල් ළමුන් රැගත් බස් රථයක රියදුරුට පහර දුන් සිද්ධියට අදාළව සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත්, එම පිරිස අතර කාන්තාවක්ද වනබවත් පොලිසිය පවසයි අත්අඩංගුවට ගැඹුණු සැකකරුවන් වයස අවුරුදු 21, 26 සහ 27 යන වයස්වල පසුවන්නන් වන අතර සැකකාරිය වයස අවුරුදු 18ක තැනැත්තියකි . සැකකරුවන් සිදෙනා සහ සැකකාරිය ඊයේ (26) …

හන්තානේදි බස් රියදුරුට පහර දීමේ සිද්ධියට සිව් දෙනෙක් අත් අඩංගුවට. Read More »

gsp ss

GSP+ සහ ඇමරිකානු බද්ද නිසා ශ්‍රී ලංකා ආර්ථිකය දැඩි අවධානමක.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විට ප්‍රධාන අභියෝග දෙකකට මුහුණ දෙමින් සිටින බවත්, එම අභියෝගයන්හි බලපෑම පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා ඊට අදාලව ශ්‍රී ලංකාව පවත්වන සාකච්චාවන්ගේ අවසාන තීරණය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විමසිල්ලෙන් සිටින බවත් වාර්තා වේ. යුරෝපා සංගමයේ ජී.එස්.පී. ප්ලස් (GSP+) සහනය 2027 දී අවසන් වීමට නියමිතය. ඊට අමතරව අමෙරිකාව ආරම්භයේදී 44% …

GSP+ සහ ඇමරිකානු බද්ද නිසා ශ්‍රී ලංකා ආර්ථිකය දැඩි අවධානමක. Read More »