කවි

Poems

IMG 20250906 WA0012

ස්ටාර්ඩස්ට් කියන්නේ තනිකරම අහම්බයක්

දරුවන් වෙනුවෙන් පොත් ලිවීම පහසු නැහැ. ඒ වගේම ළමා පොතක් ගැන වැඩිහිටි ලෝකයේ ප්‍රසාදය දිනාගන්න එකත් ලේසි වැඩක් නෙවෙයි. රෝල් ඩාල්ගේ ඩේවිඩ් විලියම්ස්ගේ අපූරු කතාන්දර අපි සිංහලෙන් කියවලා තියෙනවා. ඒත් සිංහලෙන්ම ලියැවුනු ඒ මාදිලියේ පොතක්, ඒකට උත්තරේ අරගෙන ආවේ යශෝධා . යශෝධා විජේසිංහ එක්කයි thecolombopost WriteLine අද කතාබහ. ඇත්තටම ඔව්.මම ගොඩක් පොත් කියවන කෙනෙක්. පොඩි …

ස්ටාර්ඩස්ට් කියන්නේ තනිකරම අහම්බයක් Read More »

WhatsApp Image 2025 08 25 at 08.27.45 2bcfb2e6

පරිවර්තනය සඳහා පොතක් තෝරාගැනීමේදී මම බලන්නේ එකම එක කාරණාවයි.

සාහිත්‍ය මාසය සඳහා thecolombopost.org වෙබ් අඩවිය ගෙන එන ”WriteLine” සම්මුඛ සාකච්චා මාලාවේ ආරම්භ කරමින් අද ඔබ හමුවට එන්නේ පරිවර්තකයෙක්, ලේඛකයෙක් සහ පුවත්පත් කලා වේදියෙක් ලෙස ඔබ හොඳින් හඳුනන පාලිත ජයකොඩි රසවතාය . විශ්ව සම්භාවනාවට පත් පොත් රැසක් මේවන විටත් ලාංකේය පාඨක ප්‍රජාවට තිළිණ කර ඇති ඔහු ස්වතන්ත්‍ර නිර්මාණ කරුවෙක් ලෙසද නමක් දිනාගත්තෙකි . මේ කෙටි …

පරිවර්තනය සඳහා පොතක් තෝරාගැනීමේදී මම බලන්නේ එකම එක කාරණාවයි. Read More »

WhatsApp Image 2024 07 10 at 21.57.16 1b27c578

සබුද්ධී…හයිකු කියවන්නට ඇරයුමක්.

නූතන ජපන් කවිය සිංහල භාෂක සමාජයට හඳුන්වාදීම අතිශය වැදගත් කාර් යයක් බවත් සිංහල කවි ජපන් බසටත් ජපන් කවි සිංහල බසටත් පරිවර් තනය කිරීමෙන් එය වඩාත් හොඳින් කළ හැකි බවත් ජාතික තරුණසේවා සභාවේ අධ්‍යක්ෂ (පාලන) හා මානව සම්පත් කළමනාකරණ අධ්‍යක්ෂ මනුල චමල් පෙරේරා මහතා පවස යි. ඒ මහතා මේ බව පැවසුවේ තනබත(Tanabata) ජපන් තරු මංගල්‍යයට සමගාමීව …

සබුද්ධී…හයිකු කියවන්නට ඇරයුමක්. Read More »

bena

හිරමනෙන් ගහල ෆැන්ටසි කුඩු කරන්න මං ආසයි. ”බෙනා”

මිනිහෙකුට එතරම් සරල විය හැකිදැයි ඇතමෙක් අසති. ඔහුගේ ලෝකය පුළුල් වන තරමට ඔහු අල්පේච්ඡ වන්නට පටන් ගනී. එහෙත් ඔහු අතින් ලියැවුණු කවි ඒ හැටි ලේසියට ගන්නට නොහැකි ය. ඒවා ගිණි අව්වේ රත් වුණු මහ පාරේ යන්නවුන්ට මිරිවැඩි ය. ඔහුගේ කවි ගලාගෙන යන්නේ මහපොළොවේ ය. කාණුවලින්,අගල්වලින් පයිප්පවලින් ඒ කවි හරවා නවා ගන්නට ඔහු සමත් ය. සිය …

හිරමනෙන් ගහල ෆැන්ටසි කුඩු කරන්න මං ආසයි. ”බෙනා” Read More »

අරගල කරුවන් අත් අඩංගුවට ගෙන අරගලය දිය කිරිමේ සූදානමක්

ගාලුමුවදොර අරගල කරුවන් අත් අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කරයි. ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය, අරලියගහ මැදුර යන ස්ථානවල ඇඟිලි සලකුණු ලබා ගෙන ඇති බවත්, අත් අඩංගුවට ගන්නා අරගලකරුවනට පුරාවිද්‍යා පනත යටතේ නඩු පැවරීමට සූදානමක් ඇති බවද ඔහු පවසයි. පුරාවිද්‍යා පනත යටතේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට …

අරගල කරුවන් අත් අඩංගුවට ගෙන අරගලය දිය කිරිමේ සූදානමක් Read More »

radha krisna

ක්‍රිෂ්ණාට ඇරයුමක්..

ක්‍රිෂ්ණා හිමාලෙට උඩින් දිදුලන… සුදු සඳ මඩලින් නැහැවී… නුඹේ වත කමල සුපිපුන… පියුම් පරදවයි රාධා. පියුම් පරදවයි. රාධා හෝපලු වන අරණ පුරා… ගලන තුහින පටල ඉරා… වස් දඬු රාවය ඔබගේ… උණුසුම් කරවයි හදවත.. ආදර ක්‍රිෂ්ණා. ක්‍රිෂ්ණා හමනා සුළඟේ තාලෙට… රඟදෙන කෙහෙරැළි කොඳුරන… නීල නෙතු අගින් සඟවන… රහස මට කියන් රාධා… රහස මට කියන්. රාධා සුමිහිරි …

ක්‍රිෂ්ණාට ඇරයුමක්.. Read More »

ele

ස්වාමීනි මේ නඩුව අහමුද? ( වන සංහාරයට එරෙහිව උසාවි ගිය අලියෙක්)

අයියනායක දෙයියො ඇවිදිං හන්දියේ කඩයක් දාන්ඩද රෑ බදුල්ලන් වෙසක් කාලෙට ටවුමෙ කීයක්හරි හොයන්ඩද හබන් කුකුලන් රබන් අරගෙන පාරෙ බස්වල ගී ගයන්ඩද වනේ සිවුපා සත්තු සයිවර් කඩේ ඉඳගෙන කොත්තු කන්ඩද වසරෙ අග ට්‍රිප් එකක් දාගෙන සත්තු අරගෙන පාර්ක් යන්ඩද වතුර තිබහට මූද ඉහ ඉහ ලුණු පෙරාගෙන වතුර බොන්ඩද මේන්න මේ වගෙ තැනක හිටගෙන ස්වාමීනි මේ නඩුව …

ස්වාමීනි මේ නඩුව අහමුද? ( වන සංහාරයට එරෙහිව උසාවි ගිය අලියෙක්) Read More »

covid ladder

කොවිඩ් පිළිබඳ ශ්‍රී ලංකාවේ අනාගතයට යාමට කාලතරණ ඉනිමගක්.

(සංචාරයට කැමති ඕනෑම තැනකින් කැමැති ඕනෑම කෙනෙකුට නගින්න හැකියි. හැබැයි මෙය පෙනෙන්නෙ විශේෂ කන්නාඩියක් දැමූ විට පමණයි. ) දැන් රෝහල් කොවිඩ් ඇඳන් පිරිලා.. රෝගීන් ඇතුල් වෙන්න පොරොත්තු ලේඛනයේ නිවෙස් වලට වී සිටිනවා. PHI මහතා රෝහල් ඇඳක් ලැබෙන තෙක් ලෙඩාව ගෙදර තියාගන්න කියා උපදෙස් දෙනවා. ඒත් හුස්ම ගන්න බැරි වෙන අයව ඥාතීන් රෝහලකට ගේනවා. අමාරුවෙන් ඉඩ …

කොවිඩ් පිළිබඳ ශ්‍රී ලංකාවේ අනාගතයට යාමට කාලතරණ ඉනිමගක්. Read More »

Tea1

තේ කලාව සහ ඇය.

බලව ණය සාගරයක කිමිද මහා ලක්ෂ්මිය කහටින් වැසුණු දෑගිලි අතරින් මවන’යුරු තේ කලාවේ රහස පැහී පැහී දුම් දමන හැඩැති බඳුනක ඉපිද මල් සුපිපි මේස මත ගොළුව නිහඬව ඔහේ කැළතෙන ඒ කලාවේ රහස ධනෝධ්‍යා කාරියප්පෙරුම

Thondaman

හිටපු අමාත්‍ය තොන්ඩමන්ගේ දේහය රැගත් රිය පෙරහැර නෝර්වුඩ් බලා පිටත් වෙයි

අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය මේ වන විට කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයේ තැන්පත් කර ඇති අතර නිරෝධාන සෞඛ්‍ය උපදෙස් මත සිමිත පිරිසක් එම දේහයට අවසන් ගෞරව දැක්විමක් සිදු කරන ලදි. අද දිනයේදි කදුකරයේ හිංදු පුජකවරුන්ද කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයට පැමින ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්විමෙන් අනතුරුව ආගමික වතාවත්ද සිදු කරන ලදි. …

හිටපු අමාත්‍ය තොන්ඩමන්ගේ දේහය රැගත් රිය පෙරහැර නෝර්වුඩ් බලා පිටත් වෙයි Read More »

ඇයද මවකි…..

තණ බිම් ලඳු කැලෑ වනසා තැනු නඟරේ පණ ගැට ගසන් මිනිසා දුවනා අතරේ වන වාසීව දිවි ගෙව් උන් පා සතරේ යන එන තැනක් නොමැතිව තනිවිය අඳුරේ මඩුවේ වහල මත තැනු මේ දිවි විමනේ තිබුණේ හිසට සෙවණයි නිල්වන් ගඟනේ මැකුණේ අඳුර රෑ කල තරු එළි විසිනේ ලැබුණේ නැතත් අහරක් කුස ගිනි නිවුණේ මිනිසා වැනසු බිම හිඳ …

ඇයද මවකි….. Read More »

අබිනික්මන

මිදුන හැටි සිත ප්‍රේමයේ බොඳ වළා අතරින් නික්මිලා….. රැදුන හැටි අගයක් නොවුන තැන ඒ සිනා සද බොදවෙලා…. බිදුන සිත කලකිරුන මොහොතක යන්න යන්නෙමි හැංගිලා… ප්‍රේමයට නව අරුත් එක්කල හදත් දැන් හෙම්බත්වෙලා… නොදැන නොහැගුන අගය නොලැබුන තැනක නොමහිද වැලපිලා…. බැස යන්න කලියෙන් සරා සද ඇඩෙන හැටි ඇස් තෙත්වෙලා… සදමාලි රණසිංහ

FB IMG 1578057465961

ඒකයි මැණිකේ නුබ ඔච්චර පිං පාට

මතකද එදා වත්සුනු තැවරුව හීන මං ලග තිබුනෙ නෑ දුප්පත් පැල ගාව නැහැ කිසිවකුත් උපමා ඕනද කාට ඇයි මගෙ මැණිකේ ඔච්චර නුබ පිං පාට.. වැලදා බදා එනකොට සුලි සුලං රැලී නුබ නිහඩවම සවි වී ලග රැදී උනී ඉස්සර දවස්වල සද ලග වෙලා තනී අපි හිනහුන තරම් මට අද මතක් වුනී ලෝ දහමට අනුව සිදු වෙන …

ඒකයි මැණිකේ නුබ ඔච්චර පිං පාට Read More »

Untitled 1 copy

බක්මහේ හීතල

මේ හිරිගඩු පිපෙන හීතල ඇටමිදුළු රිදවන ශෝකය සිසිරයක් මැයි බක්මහට වැටුණ… නුඹට එන වසන්තය මට නොයේ මැයි ගිම්හානයක් මිසක සිසිරයෙන් ඉක්බිති… සදාතන දාහයම රැඳි…. ශෝකයත් රසයක්… වේගය මරුවා කැඳවයි…..!!!!! ලක්ෂාන් වත්තුහේවා

sudu manike

සුදු මැණිකේ…

රිදවන නෙත් කෙවෙණි අගින් කඳුළක් වී වැගිරෙන්නේ සුදුමැණිකේ නුඹේ නමින් තැන්පත් වූ ආදරයයි හද ගැඹරේ හබල් ගගා ඔරුවක් සේ පාවෙන්නේ සුදුමැණිකේ නුඹ වෙනුවෙන් කැකෑරෙනා ආදරයයි… මහසයුරේ දිය රැළි සේ ක්සිතිජය තෙක් විහිදෙන්නේ සුදුමැණිකේ නුඹට දුන්නු හාදුවෙ රැඳි ආදරයයි මහපොළවේ උල්පත්වල බුබුළු නගා පැමිණෙන්නේ සුදුමැණිකේ නුඹේ නමට අකුරින් ලියු ආදරයයි… කැණිමඬලේ උස් මුදුණේ එක් රොක් වී …

සුදු මැණිකේ… Read More »

Untitled 1 28

මගේ සඳ

ඔබේ අහසෙයි මගේ අහසෙයි එකම එක වළාකුලක් වියනක් වගේ ඔබෙ හෙවණට ගව්වක් දුරින් මා නෙතගට නිස්සලම මද්දහනක හිත් දැහැනේ වෙලී මත් කොවුලෙකු පරිද්දෙන් ගයනෙමි ඔබේ නෙත් ගී මා අතින් ආදරෙන් ලියවුණ…. දූපතේ එක් කෙළවර සමුදුරට අතවනන හවසක මාරුතේ සිසිල් කරවන රිය මැදින් සැතපිලා ඔබ නිදිබරව උන්නු කණිසම හීනයක් වගෙයි හිත නළවන ආදරේ පිරී ඉතිරෙන…. කාටවත් …

මගේ සඳ Read More »